අජිත් රෝහණට නව තනතුරක්!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අජිත් රෝහණ මහතා වෙත අදාළ පත්වීම් ලිපිය භාරදී තිබුණි

 325 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply