හර්බජන් සිං සමග රගන ශ්‍රී ලාංකික නිළිය!

ශ්‍රී ලාංකික දෙමළ නිළි ලොස්ලියා මරියනේසන් සහ හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං නව දමිළ චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වන අතර එහිදී හර්බජාන් සිං ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි. ‘Friendship’ නම් වූ මෙම චිත්‍රපටය චරිත තුනක් අලලා ගොඩනැගුනු කතාවකි 

ලොස්ලියා මීට පෙර මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිරූපිකාවක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කර ඇත.ඇය ශ්‍රී කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අතර ඇය එම චිත්‍රපටියේ හර්බජන් සිං සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කරයි.හර්බජන් රංගනයෙන් දායකත්වය දරන මෙම චිත්‍රපටිය සිනමාහල් සහ Online Streaming අන්තර්ජාල වේදිකා ඔස්සේ නිකුත් කර ඇත.

 711 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply