ජනපති දිවයිනට පැමිණෙයි!

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කර අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ , එතැන්  සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද (04) දින උදෑසන 08.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

 325 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply