කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා!

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බොහෝ අය විරුද්ධ වන්නේ යොහානි වැනි අය බිහි වෙන නිසා බව ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ධුරය දරන ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

 1,041 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply