වර්ජකයන්ට මහජන ආරක්‍ෂක ඇමතිගෙන් රතුඑළියක්!

යළිත් වර්ජන පැවතියහොත් ඊට එක්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. 

මෙරට ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා කර ගැනීම සදහා එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

 975 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply