ගමට ගොස් අයවැය යෝජනා ලබාගන්නේ පළමු වතාවටයි!

2022 අයවැය සදහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඉදිරි වසර හතරක කාලය තුළ ජනතාවට සියළු සහන සැලසීම සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසන්නේ.

අයවැය යෝජනා සදහා ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය කමිටුවලින් තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක්  වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඒ අමාත්‍ය සරත් වීරසේකර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ සුසිල් ප්‍රේමජයන්ත යන  මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

 312 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply