නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් තුරන් කළ හැකියි!

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ්  රෝගය රටින් තුරන් කර ගැනීමට හැකියාව  ලැබෙනු  ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම කොවිඩ්  පාලනයට හඳුන්වාදී ඇති  විවිධ නීති හා සීමාවන්  ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු  තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

ජනතාව සෞඛ්‍යය නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද  යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසිය.

 365 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply