ශ්‍රීලාංකේය කතක් ඉතාලියේ බලය ඉල්ලයි!

ඉතාලියේ මිලානෝ අංක 08 ප්‍රදේශයේ නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉදිරිපත් වී ඇත.

ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය මෙලෙස ඡන්දයට ඉදිරිපත් වී ඇති අතර ඇය මිලානෝ නගරයේ බොහෝ සමිති සමාගම්වල නිල තල දරමින් සමාජ සේවා කටයුතු වල පෙරමුණ ගෙන තිබේ.

මෙවර නගර සභා ඡන්දයේ දී ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකිකයන්ගේ සහය ද ඇයට හිමිවනු ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

 461 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply