කොවිඩ් එන්නත ගත් නොගත් අය ගැන විශේෂ සමීක්ෂණයක්!

රටපුරා කොවිඩ්  මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන්  විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ්  මර්දන කමිටුව තීරණය කර ඇත.

මේ අතර  රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා  වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි  එම කමිටුව  සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 

 439 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply