“ඔන්ලයින් කරන අය දිගටම ගෙදර, ගැබිණි හා කිරිදෙන මව්වරුන්ටත් අවධානය” රජයේ සේවකයින් කැඳවීමේ චක්‍රලේඛය නිකුත්වෙයි!

අද උදෑසන 04.00 සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කෙරුණු අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා නිකුත්කළ නව සෞඛ්‍ය මරෝගොපදේශ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ නව චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කල නව චක්‍රලේඛය මෙන්න…   

 807 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply