ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අදයි!

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්. 1) යෙදී ඇත.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ද අපගේ දරුවන්ට ලෝක ළමා දිනය සැමරීමට අවස්ථාව නැතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම දිනය සැමරීමට මෙරට සියලු දරුවන්ට අවස්ථාව හිමිව ඇත.

ඊට අමතරව ලෝක හදවත් දිනය ද අදට යෙදී තිබේ.

 199 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply