“සිගරට් බදු වැඩි කරන්න” – රටෙන් 89%ක් කියයි!

රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයෙන් සිගරට් බදු වැඩි කළ යුතු බව රටේ ජනතාවගෙන් අති බහුතරයක් වන 89.3%ක් ප්‍රකාශ කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පවසයි.

2022 අය වැය තුළින් සිගරට් බදු ඉහළ දැමීම ගැන දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල, සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සිදු කළ සමීක්ෂණයකින් මේ බව එම සංවිධානය පවසයි.

වසය අවුරුදු 20ට වැඩි පුද්ගලයන් 3,958 දෙනෙක් මෙම සමීක්ෂණයේ නියැදිය බවට පත් වූ බවද එම සංවිධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

 592 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply