දේවස්ථාන ප්‍රහාර කතාව අසත්‍යයක්!

ශ්‍රී  ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවක් නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

එම පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් නොකරන ලද තොරතුරක් බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 

එම නිසා මෙම සිද්ධිය පිළිබඳව කලබල වීමට හේතුවක් නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.

 1,158 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply