රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ!

ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගේ බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ඔක්තෝම්බර් පළවෙනිදා සිට නිරෝධාය නගර නීති ඉවත් කිරීමෙන් පසු පළාත් අතර සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

 292 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply