ලබන වසරේ මුල කටුණායක ගුවන්තොටුපළ අරිනවා

ලබන වසරේ මුල් මාස කිහිපය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලබාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
දෙසැම්බර් මාසයේ ඇතිවෙන සීත දේශගුණයත් සමග යුරෝපය ඇතුළු රටවල කොරෝනා වසන්ගතය උග‍්‍ර විය හැකි බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතර මේ හේතුවෙන් ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම ප‍්‍රමාද වන බවට අමාත්‍යවරයා සඳහන් කරයි.
 

 710 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply