ඉන්දියා යන්න ආව යෝහානිට “ශ්‍රී ලංකන්” කේක් කපයි! [PHOTOS]

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොහානි වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් කපමින් සුභාශිංශන පළ කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අවස්ථාවේදී ලබාගත් චායරුප පෙළක් පහතින්…

 843 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply