“පපුවේ අමාරුවක්” මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල්ගත කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

සමගි ජන බලවේගය පවසන පරිදි හරීන් ප්‍රනාන්දු මහතාගේ ඇතිවූ හදිසි පපුවේ අමාරුවක් නිසා ඔහු මෙසේ රෝහල් ගත කොට තිබෙන අතර මාස කිහිපයකට පෙර මන්ත්‍රීවරයා හදවත් සැත්කමකට භාජනය කළ අතර එම ශල්‍යකර්මයෙන් ඔහුට සංකූලතා ඇති වී ඇතැයි විශ්වාස කෙරේ.

ඔහු ඊයේ දැඩි සත්කාර ඒකකයේ සිටි නමුත් දැන් ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා ඇත. සිකුරාදා ඔහුට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මුලාශ්‍රය : www,newswire.lk

 1,216 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply