කොවිඩ් මරණ 50 සීමාවට අඩුවෙයි!

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) තහවුරු කර තිබේ.

අවුරුදු 30  හා 59 අතර මරණ 10ක් හා අවුරුදු 60ට වැඩි මරණ 41ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

මෙම මරණ 51ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12731ක් දක්වා වර්ධනය විය.

 334 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply