ජනපති අද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇ​ත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ විය.

හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අදහස් දැක්වීමට නියමිතව ඇත.

 435 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply