දෛනික කොවිඩ් මරණ වල අඩුවීමක්!

ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 93 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 24 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 68 දෙනෙකු අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 1,152 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply