“අනුරාධපුර බන්ධනාගාරයේ LTTE සිරකරුවන් ගෙන් ඉල්ලීමක්” – තරුණ ඇමති නාමල් හදිසියේම බන්ධනාගාරයට!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින LTTE සිරකරුවන් අතර සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව අදාළ සිරකරුවන් පිරිස විසින් රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

එහිදී ඔවුන් ඉල්ලා සිට ඇත්තේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ තමන්ට සාකචාවක් අවශ්‍ය බවයි ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද උපදෙස් පරිදි අදාළ රැඳවියන් හමුවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ අනුරාධපුර බන්ධනාගාරය වෙත යාමට සුදානමක් පවතින බවයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසන්නේ. 

 1,102 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply