චීනය ලංකාව වෙනුවෙන් ජිනීවාවලදී පෙරට එයි!

මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කර තිබේ.

ඉකුත් වතාවන්වලදීද චීනය මේ ආකාරයටම ලංකාව වෙනුවෙන් පෙනී සිටීඹට පියවර ගෙන තිබිණ.

 515 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply