රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳ අවසන් තීන්දුව ලබන සිකුරාදා ගැනීමට නියමිත බවයි.

 806 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply