රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකියි!

රට සදුදා සිට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බව කොවිඩ්  මර්දන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

නිරෝධායන ඇඳිරි නීතිය සමග කොවිඩ්  මරණ වල සහ ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය. 

 457 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply