විදුලි ඉල්ලුමෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්!

වසර 2030 වන විට මෙරට සමස්ථ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුලින් සපුරා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ බව කියා සිටියා.

 334 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply