ජගත් මානව හිමිකම් සැසිය අද ඇරඹේ – ශ්‍රී ලංකාව ගැන වාර්තාවත් අද!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා.

මෙරට වේලාවෙන් පස්වරු 01 ට පමණ එම සැසිය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේ විසින් එහිදී වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.

 1,004 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply