තවත් ගොඩක් අමාරු වැඩ කරන්න තියෙනවා!

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

සෑම ක්‍රීඩකයෙක්ම උනන්දුවෙන් ක්‍රීඩා කළ බවත් කණ්ඩායමේ නායක දසුන් ශානකට හා කණ්ඩායමට ආඩම්බර විය හැකි බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

කෙසේ වෙතත් තවත් බොහෝ අමාරු වැඩ කිරීමට ඇති බවත් ජයග්‍රහණය භුක්ති විදින ලෙසත් මහේල පවසයි.

 1,381 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply