දකුණු අප්‍රිකා ප්‍ර​භේදය ආවොත් පැතිරීමේ වේගය සියයට තුන්සීයක්!

දකුණු ඇ​ෙමරිකාවේ හා දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් පවතින C.1.2 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි අනාවරණය වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීය.  

 321 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply