ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් හොරා ඇමති නියෝගයෙන් දොට්ට!

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කේ බී දිසානායක යන පුද්ගලයා එම තනතුරෙන් ඉවත්කර ඇති බවට ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා දන්වා සිටිනවා. අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් අදාල විධායක අධ්‍යක්ෂ වරයා ඉවත් කිරීමට කටයුතු කල බවත් එයට හේතුවූ කරුණු පිළිබඳවත් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත දන්වා ඒවා තිබෙනවා.

කේ.බී.හේරත් සම්බන්ධ හඩ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එය පහතින්….

 1,257 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply