බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි!

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12ත්15ත් අතර වයස් කාණ්ඩවල පසුවන සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම අත්හිටුවා තිබේ.

ඒ බව දැනුම් දී ඇත්තේ බ්‍රිතාන්‍යය එන්නත්කරණ උපදේශකයන් විසිනි.

සෞඛ්‍ය සම්පන්න දරුවන්, එන්නත්කරණය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභය අවම බව එන්නත්කරණ උපදේශකයන්ගේ අදහස වී ඇත.

 976 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply