“චීන එන්නත ඩෙල්ටා මැඩලයි” – බරපතල වීම 100%ක් නවතන බවට වාර්තාව මෙන්න…

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව කියා සිටී.

ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම සටහනේ දැක්වේ.

 1,528 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply