චෙන්නායි සිට ගෙනා ඔක්සිජන් ටොන් 40ක් කොළඹට – වහාම අවශ්‍ය ප්‍රදේශ වලට පිටත්කර යවයි!

ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට ගෙන ආ ඔක්සිජන් ටොන් 40ක් ඊයේ රාත්‍රියේ කොළඹට ගෙන ආවා.. එසේ ගෙන ආ ඔක්සිජන් තොග සියල්ල ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත වහාම අදාල ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීම එම මොහොතේම ආරම්භ කරනු ලබුවා.

 1,091 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply