අත්‍යාවශ්‍ය සේවා සඳහා යන්න රාජකාරි හැඳුනුම්පත ප‍්‍රමාණවත්!

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා සඳහා යෑමේදී සිය රාජකාරි හැදුනුම්පත ප‍්‍රමාණවත් බවත් ඒ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවත්යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 566 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply