ගුරු විදුහල්පති සංගම් සහ අමාත්‍ය අනුකමිටුව අතර අවසන් සාකච්ඡාව අද!

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 583 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply