රට වනසන “ඩෙල්ටා” බෝම්බය පුපුරා ගියේ කොහොමද? දේශපාලනයට එහා ගිය තිත්ත ඇත්ත මෙන්න!

කොවිඩ් වසංගතය අපේ රටේ යලි හිස ඔසවා ඇත. මීට පෙර පළමු දෙවන කොරෝනා රැලි වලට වඩා මෙවර තත්වය වඩාත් බරපතල තත්වයකට පත්ව ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේධය ඉතා සීග්‍රයෙන් පැතිරීම සහ අසාධිතයින්ට එමඟින් වැඩි හානියක් සිදු කිරීම නිසාය. මේ හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයද ඉහල අගයක් බවට පත්ව තිබේ.

විපක්ෂ කණ්ඩායම් වසංගත තත්වය දරුණු වීමත් සමඟ සිය සුපුරුදු කාලකන්නි ගති පුරුදු ඉදිරියට ගෙනෙමින් වසංගත දේශපාලනය ආරම්හ කොට ඇත ඔවුන්ට කත් අදින සමහර පර්ශවද ඔවුන් කියනා දේවල් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටී. නමුත් ඇත්ත කතාව රජයට හා ජනාධිපතිවරයාට චෝදනා කරන විපක්ෂ කණ්ඩායම් පසුගිය කාලයේ හැසිරුනේ කෙසේද යන්නයි.

අද සෞඛ්‍ය අංශ වල ඉලීමට ගරු කරමින් රට වහන්නට බල කරනා ඔවුන් පසුගිය කාලයේ සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවවාද කරද්දී ඒවා තඹ සතේකට මායිම් නොකර රට පුරා උද්ඝෝෂණ සංවිධානය කරමින් ජනතාව පාරට කැඳවා වසංගතය රටපුරා පැතිරීමට අවශ්‍ය කටයුතු සිදුකල හැටි ඔවුනට අමතකය. රට වසා දැමීමට අවශ්‍යනම් රජය ඊට සුදානම් බවත් මාස් පඩි ගන්නා පිරිස මෙන්ම එසේ මාසික අදායමක් නොමැති ලක්ෂ 65ක පමණ වන ජනතාවගේද වගකීම රජයට ඇති බව සියලු දෙනා තේරුම් ගත යුතුය. එබැවින් අප සියලුදෙනා සංචරණය සීමාකොට තමාගේ මෙන්ම අන් අයගෙත් ජීවිත වසංගතයෙන් ආරක්ෂා කිරීම පුරවැසියන් ලෙස අප කාගේත් වගකීමකි.

අද රට වසන්නට යයි කෑ ගසන ජවිපෙ සජබ සුසංයෝගය කොවිඩ් අවධානම මධ්‍යයේ පසුගිය කාලයේ සංවිධානය කල විරෝධතා සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා කිහිපයක් අප පහතින් පල කරන්නේ රටේ කොරෝනා සහ ඉන් පීඩාවට පත්වන ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලන පිරිසගේ සුජාතභාවය පිළිබඳව ඔබටම කරුණු අවබෝධ කරගැනීම උදෙසාය.

රටේ පවතින කොතෙකුත් ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ කොවිඩ් එන්නත් ඇනවුම් කොට ඒවා මෙරටට ගෙන්වාගෙන එන්නත්කරන ආරම්භ කල පසුව සෞඛ්‍ය වෘත්තීය සමිති උසි ගන්වමින් එන්නත්කරණය අඩපන කරන්නට රත්නප්‍රියලා සහ කුමුදෙශ්ලා කටයුතු කල හැකි අපට මතකය නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය හමුදා වෛද්‍ය බලකායන් යොදවා දිනකට ලක්ෂ 5ක් තරම් ඉහල පිරිසකට එන්නත් දෙමින් කොවිඩ් මර්ධන සටන සාර්ථකව ඉදිරියට ගෙන ගියේ ලොව වේගවත්ම එන්නත්කරණය වාර්තා කරමිනි.

නමුත් අපේ බංකොලොත් දේශපාලනයට එය ඉවසා සිටින්නට නොහැකි වුයෙන් හමුදාවට පවා විවිධ චෝදනා අපහාස කරමින්  සතුටුදායක ලෙස පාලනය වෙමින් පවතී වසංගත තත්වය යලි උග්‍ර අතට පත් කිරීමට යලිත් ස්ටාර්ලින්ලා වැනි NGO පිල්ලි සහ මහින්ද ජයසිංහ වැනි ගුරු වෘත්තියෙන් නෙරපා දැමු ජවිපෙ දේශපාලකයින් ඉදරියට පැමිණි අතර ඩෙල්ටා ප්‍රබෙධය රට තුල පැතිරෙන බව දන දැනම ඔවුන් රට පුරා වසන්ගතය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය සමයේ දිස්ත්‍රික්ක මට්ටමින් පැවති උද්ඝෝෂණ හා ඒවාට සහභාගී වූ පිරිස් පහතින් දැක්වෙන අතර “ඩෙල්ටා” බෝම්බය මේ තරම් ව්‍යසනයක් බවට පත්කිරීමට සියලු කටයුතු සිදුකොට දැන් රජයට හා ජනාධිපතිට චෝදනා කිරීම හරහා ඔවුන් ඔප්පුකොට සිටින්නේ රටේ ජනතාවට වඩා ඔවුනට තම බංකොලොත් දේශපාලනය ගොඩ ගැනීම වැදගත් බවයි ඒ වෙනුවෙන් මිනිස් ජීවිත දහස් ගණනින් බිලි දීමට ඔවුන් පසුබට නොවන බව අතීතයේ කළා මෙන් වර්තමානයේද ඔප්පු කරමින් සිටී.

 1,158 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply