විටමින් සී ඖෂධ පෙති දෛනිකව ලබා ගැනීමෙන් කිසිදු පලක් නැහැ!

විටමින් සී ඖෂධ පෙති දෛනිකව ලබා ගැනීමෙන් කිසිදු පලක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. කොරෝනා අවදානමත් සමග බොහෝ පිරිස් මේ දිනවල විටමින් සී ඖෂධ පෙති ලබා ගැනීමට පෙලඹි සිටින බවයි වාර්තා වන්නේ.

ඖෂධ ශාලාවලද මෙම දිනවල වැඩි වශයෙන් විටමින් සී ඖෂධ පෙති අලෙවි වන බවද වාර්තා වනවා. කෙසේවෙතත් ශරීරයට අවශ්‍ය විටමින් සී ආහාරවලින් ලබා ගත හැකි බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය පැවසුවේ.

 1,249 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply