රිෂාඩ්ගේ නිවසේ ළමා අපයෝජන සිදුවීම ජාත්‍යන්තරයට!

රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ සිදුවූ ළමා අපයෝජන පිළිබඳව පුවත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා කොට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවෙමින් පවතිනවා.

මෙම සිදුවීම් මාලාව අනාවරණය වුයේ එම නිවසේ සේවය කරමින් සිට මියගිය ඉශාලිනී දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමත් සමඟයි. මේ සිදුවීමට රිෂාඩ්ගේ බිරිඳ සහ පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවේ පසුවනවා.

රිෂාඩ් බද්යුදීන් යහපාලන රජයේ ඉතා බලවත් කැබිනට් අමාත්‍යධුරයක් හෙබවූ අතර එම රජයේ වැඩිම ආයතන ප්‍රමාණයක වගකීමද භාරව තිබුනේ රිෂාඩ් බද්යුදීන් මහතාට වන අතර 2019 ජනාධිපතිරණයේ රිශාඩ්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පළවූ අතර 2020 මහ මැතිවරණයේදීද රිෂාඩ් සන්ධානගතව සහාය දුන්නේ සමගි ජන බලවෙගයටයි.

මේ සම්බන්ධයෙන් වාර්තා වූ වෙබ් පුවත පහතින්…

https://www.vice.com/en/article/7kvqaa/death-domestic-worker-sexual-assault-srilanka-bathiudeen

 1,080 total views,  15 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply