බස්නාහිර කොවිඩ් දෙවන මාත්‍රාව 50% ඉක්මවයි!

බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොළඹ – 51%
ගම්පහ – 48%
කළුතර – 55%

 438 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply