20ට බියවූ විපක්ෂය පාර්ලිමේන්තුවේ පිස්සු නටයි!

ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවේ 20 ව්‍යවස්ථා සංශෝදනය අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභා ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුව තුල වැඩකටයුතු වලට බාධා කරමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු අකාරය දකින්නට ලැබුනා. විපක්ෂය අදාළ සංශෝදනය පරාජය කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙසේ විහිලු සහගතව හැසිරෙන බවයි වාර්තා වන්නේ.

 500 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply