හිටපු ඇමති මංගලටත් කෝවිඩ් අසාදනය වෙයි!

හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.  

ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් එබව තහවුරු වී ඇත. ඒ අනුව ඔහු මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.  මෙම තත්වය තුල පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුට ම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේවනවිටත් දැනුම් දී ඇත.  මේවනවිට ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිති. 

 989 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply