ධම්මික ප්‍රසාද් නාවික හමුදාවට!

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව සඳහන් සඳහන් කරයි. එය නිවේදනය කිරීමට ලැබීම ගෞරවයක් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

 1,084 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply