“දෙවන මාත්‍රාව ලෙස එන්නත් 311,102 ක් ලබා දෙයි” – වැඩිම දෙවන මාත්‍රා ලබාදීම ඊයේ!

මෙරට කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළට අදාළව ඊයේ දිනයේ පුද්ගලයන් 490,805 එන්නත් මාත්‍රා ලබාදී ඇති බව වාර්තා වනවා.

මෙම එන්නත්කරණය අතරින් දෙවන මාත්‍රාව ලෙස එන්නත් 311,102 ක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි 

මේ අනුව දිනක් තුළ වැඩිම පිරිසකට කොවිඩ් එන්නතේ දෙන මාත්‍රාව ලබා දී ඇත්තේ ඊයේ (09) දිනය තුළයි

 931 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply