මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන වලට හානි සිදු කරන දේශපාලකයකු පිළිබඳව අම්පිටියේ සුමනරත්න හිමියන් හෙළිදරව් කරනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකත් කරමින් උන් වහන්සේ පවසා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ වියාලේන්ද්‍රන් අමාත්‍යවරයා විසින් මේ පුරාවස්තු සංහාරය පසුපස සිටින බවයි.

උන්වහන්සේ පලකල අදහස පහතින්…