දකුණු කොරියාවේ සමාජ දුරස්ථභාවය ගැන දැනුම් දීමක්!

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ සමාජ දුරස්ථභාවය තබාගත යුතු බවට එරට රජය නිවේදනය කර ඇත.

සති දෙකක කාලයක් සදහා එය බලපැවැත්වෙනු ලැබේ.

ගිම්හාන නිවාඩු කාලය ඇරඹිමත් සමඟ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 1,073 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply