සංක්‍රාන්ති ලිංගිකයින් සිය රාත්‍රී සමාජ ශාලාව තුලට ඇතුල් කර නොගැනීමට කොලඹ ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර් වරුන් කටයුතු කල බවට වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වේමින් පවතිනවා.

සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස ප්‍රසිද්ධියට පත් භූමි නැමැත්තියට මෙසේ සමාජ ශාලාව තුලට ඇතුල් වීමේ ඉඩකඩ අහුරා ඇති අතර සැබැවින්ම ලිංගිකත්වය සමාජ ශාලාවකට ඇතුල්වීමට භාදකයක්ද යන්න ගැටලුවක්.

කෙසේ වෙතත් සමාජ ශාලාවේ සේවය කරන බවුන්සර් වරුන්ටද අපහාස එල්ල කරමින් කතා කල අදාල පුද්ගලයා කරන්නේද එවැනිම වරදක් බවයි අපගේ තක්සේරුව. මේ සම්බන්ධයෙන් පලවන වීඩියෝව පහතින් නරඹන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here