“එන්නත නැතුව නිවසෙන් පිටට යන්න එපා” රජයෙන් සියළු ජනතාවට නිවේදනයක්!

වහාම කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත් අත්‍යවශ්‍ය නොවන දේකට නිවසින් පිට නොයන ලෙසත් රජය සියලු ජනතාවට දැනුම් දෙයි.

මේ බව දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 867 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply