කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ගේ වැඩිවීමක්!

කොරෝනා වෛරසය ගර්භණී මව්වරුන්ට ආසාදනයවීමේ ඉහළ යාමක් ඉකුත් සති 3 තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ පැවසුවේ මේ වනවිට කොරෝනා ආසාදිතව ගර්භණී මව්වරුන් 18 දෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

 638 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply