කොරෝනා ආසාදිත විපක්ෂ මන්ත්‍රීත් විරෝධතාවයට ගිහින් – ගුරු, විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන් වෙයි! [PHOTOS]

කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ගුරු විදුහල්පති විරෝධතාවය සහයෝගීතාවය දක්වා තිබේ.

පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සහයෝගය පළ කරන පිංතූර ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඒ අනුව එම විරෝධතාවයට එක් වූ ගුරු විදුහල්පතිවරු රැසක් ඔහුගේ පලමු පෙල ආශ‍්‍රිතයන් වෙයි.

 1,210 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply