රට වටේ කැපුන කැලෑ ගැන මාධ්‍ය හමුවේ සියළු කරුණු හෙළිවෙයි! [VIDEO]

වනාන්තර විනාශය සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේද කරුණු කාරණා වාර්තා වන අතර ඒවායින් කියවෙන ආකාරයට රටපුරා වනාන්තර විශාල ප්‍රමාණයක් කපා දමා ඇති බවටත් වර්තමාන ආණ්ඩුව ඒවාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවටත් මතයක් සමාජය තුල ඇතිවෙමින් තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තිත්ත ඇත්ත හෙළි කරමින් අද දිනයේ වනජීවී වන රක්ෂණ විෂය භාර අමාත්‍ය සී බී රත්නායක මහතා මාධ්‍ය හමුවක් පවත්වා කරුණු වාර්තා කල අතර එහිදී අදාළ චෝදනා එල්ල වන ප්‍රදේශවල සිදුව ඇති සත්‍ය හානිය හා ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව කරුණු සියල්ල හෙළිදරව් කරනු ලැබුවේ මේ අයුරින්…

 873 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply