විශේෂ බලකා පාඨමාලා අංක 50 යටතේ පුහුණුව ලැබූ නිලධාරීන් පස් දෙනෙකු සහ සෙසු නිලයන් 295 දෙනෙකුගේ විසිර යාම පසුගිය 12 වැනිදා පැවැත්වුණා.
ඒ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වායි.
මෙහිදී කාගේත් අවධානයට ලක්වුණේ විශේෂ බලකායේ නව නිල ඇඳුමයි..

එහි ඡායාරූප පහතින්…

www.webgossip.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here